| English name | Sinhala name | Italian name | Italian pronounce | Sinhala pronounce |
|---|---|---|---|---|
| headache | ඔලුවේ කැක්කුම | mal di testa | මල් දි තේස්තා | oluve kekkuma |
| cold | සෙම්ප්‍රතිෂ්‍යාව | raffreddore | රෆ්ෆ්‍රේද්දෝරේ | semprathishava |
| fever | උණ | febbre | ෆේබ්රෙ | una |
| flu | වෙෙරස් උණ | influenza | ඉන්ෆ්ලුවෙන්සා | vairas una |
| pharyngitis | සෙම්ගෙඩි | mal di gola/gola infiammata/ faringite | මල් දි ගෝලා/ ගෝලා ඉන්ෆිඅම්මාතා/ ෆරින්ජීතෙ | sem gedi |
| asthma | ඇදූම | asma | ආස්මා | eduma |
| cough | කැස්ස | tosse | තොස්සේ | kessa |
| stomach ache | බඩේ අමාරුව | mal di pancia | මල් දි පාන්චා | bade amaruva |
| stye | නගණය | orzaiolo | ඔර්zaයීඕලෝ | naganaya |
| catarrh/rheum | සෙම | catarro | කතාර්රෝ | sema |
| heartache | පපුවේ අමාරුව | mal di cuore | මල් දි කුඕරේ | papue amaruva |
| skin disease | හමේ ලෙඩ | malattia della pelle | මලත්තියා දෙල්ලා පෙල්ලේ | hame leda |
| sting | දැවිල්ල | bruciore | බ්රුචෝරේ | devilla |
| itch | කැසීම | prurito | ප්රුරීතො | kesima |
si
domenica 2 luglio 2017
දොස්තර ගාවට යමු andiamo dal medico let's go to the Doctor
Iscriviti a:
Commenti (Atom)