Colore | pronuncia in italiano | Colours sinhala pronounce | Colours in sinhala | Colours in English | |
---|---|---|---|---|---|
Rosso | රොස්සො | ratu | රතු | red | |
Giallo
| ජල්ලෝ | kaha | කහ | yellow | |
Verde
| වේර්දේ | kola | කොළ | green | |
Bianco
| බිඅන්කෝ | sudu | සුදු | white | |
Nero | නේරෝ | kalu | කළු | black | |
Blue | බ්ලූ | nil | නිල් | blue | |
Rosa | රෝසා | rosa | රෝස | pink | |
Grigio | ග්රීජෝ | alu | අළු | ash | |
Arancione | අරන්චෝනෙ | tembili | තැඹිළි | orange | |
Azzurro | අzඋර්රෝ | la nil | ලා නිල් | light blue | |
Viola | වීඕලා | dam | දම් | purple | |
Marrone | මර්රෝනේ | dumuru | දූඹුරු | brown | |
Fucsia | ෆූක්සියා | thada rosa | තද රෝස | fucsia | |
Magenta | මජෙන්තා | magenta | මැජන්ටා | magenta | |
Oro | ඕරෝ | ran | රන් | gold | |
Borgogna | බොර්ගෝඥා | burgundy | බගන්දඩි | Burgundy | |
Ciano | චානෝ | la nil | ලා නිල් | cyan | |
Bordeaux | බොර්දෝ | dumburu | දුඹුරු | Bordeaux | |
Lilla | ලිල්ලා | la dam | ලා දම් | lilac | |
Kaki | කාකි | kaki | කාකි | kaki | |
Lime | ලයිම් | la kola | ලා කොළ | lime | |
Pesca | පේස්කා | peach | පීච් | peach | |
Olive | ඔලීවා | olive | ඔලීව් | olive | |
Corallo | කොරල්ලො | coral | කොරල් | coral |
si
sabato 26 agosto 2017
giovedì 24 agosto 2017
ෆාමසියට යමු let's go to the Pharmacy andiamo alla farmacia
English name | Sinhala name | Italian name | Italian pronounce | Sinhala pronounce |
---|---|---|---|---|
Tablet | පෙත්ත | pastiglia | පස්තීල්යා | petta |
Capsule | කරල | capsula | කප්සුලා | karalà |
Syrup | සිරප් එක/ පැණිය | sciroppo | ශිරොප්පො | sirap eka/peniya |
Cotton | පුළුන් | cotone | කොතොනේ | pulun |
Plaster | ප්ලාස්ටර් එක | cerotto | චෙරොත්තෝ | plaster eka |
hydrogen peroxide | හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් | acqua ossigenata | ආක්වා ඔස්සිජෙනාතා | hadrogen peroxide |
Pharmacy | ෆාමසිය | farmacia | ෆර්මාචීයා | famaciyà |
Supplements | ඛනිජ ලවණ | integratore | ඉන්තෙග්රාතොරේ | kanijà lavanà |
Vitamin | විටමින් | vitamine | විතාමිනේ | vitamin |
Syringe | sirinjaraya | siringa | සිරින්ගා | sirinjaraya |
Prescription | ඖෂධ වට්ටෝරුව | ricetta | රිචෙත්තා | ausciada vattoruva |
Pomata/ungente | ක්‍රීම් | පොමාතා/ උන්ජෙන්තෙ | cream eka/ balm eka | |
Spray | ස්ප්‍රේ | vaporizzatoee | වපොරිzzaතෝරේ | spray eka |
Medicine | බෙහෙත් | medicinali | මේදිචිනාලි | beheth |
andiamo alle poste, Let's go to the Post Office තැපැල් කංතෝරුවට යමු
English name | Sinhala name | Italian name | Italian pronounce | Sinhala pronounce |
---|---|---|---|---|
Envilope | ලියුන් කවරේ | busta | බුස්තා | liyun cavare |
Stamp | මුද්දරය | francobollo | ෆ්රන්කොබොල්ලෝ | muddaraya |
Registerd Mail | රෙජිස්ටර් තැපෑල | raccomandata | රක්කොමන්දාතා | registar thepela |
Letter | ලියුම | lettera | ලේත්තෙරා | liyuma |
Telegram | විදුලි පණිවිඩය | telegramma | තෙලෙග්‍රාම්මා | viduli panividaya |
Box | පෙට්ටිය | pacco | පක්කො | pettiya |
Bill | බිල | bolletta | බොල්ලෙත්තා | bil eka |
Zip code | සිප් කෝඩ්එක | codice Cap | කොදිචේ කප් | zip code eka |
Mail box | තැපැල් පෙට්ටිය | casella postale | කසෙල්ලා පොස්තාලේ | liyun pettiya |
Iscriviti a:
Post (Atom)