si

Italiano Sinhalen

martedì 5 settembre 2017

i verbi ක්‍රියා පද verbs

alcuni verbi con la lettera "A"

 
Affondare ගිලියාම අෆ්ෆොන්දාරේ



 
Abbottonare බොත්තම් දමනවා අබ්බොත්තොනාරේ

 
Abbracciare වැළඳ ගැනීම අබ්බ්‍රච්චාරේ

 
Accendere දැල්වීම අච්චේන්දරේ

 
Accendere දැල්වීම අච්චේන්දරේ

 
Accoltellare පිහියෙන් ඇනීම අක්කොල්තෙර්රාරේ

 
Afferrare හසුකර ගැනීම අෆ්ෆේර්රාරෙ

 
Affilare මුවහත් තැබීම අෆ්ෆිලාරේ

 
Aggiungere එකතු කිරීම අජ්ජුන්ජරේ

 
Agitare සෙලවීම අජීතාරේ

 
Allontanare කොන් කිරීම අල්ලෝන්තනාරේ

 
Alzare නැගිටීම අල්zaරේ

 
Alzare සිට ගැනීම අල්zaරේ

 
Ammalare ලෙඩ වීම අම්මලාරේ

 
Annodare ගැට ගැසීම අන්නොදාරේ

 
Annusare සුවඳ බැලීම අන්නුසාරෙ

 
Applaudire අත්පුඩි ගැසීම අප්ලව්දීරෙ

 
Aprire ඇරීම අප්රීරෙ

 
Aprire ඇරීම ඇරීම

 
Arrampicare නැගීම අර්රම්පිකාරේ

 
Asciugare වියලීම අෂ්ෂුගාරෙ

  
Asciugare වියලීම  අෂ්ෂුගාරෙ

 
Ascoltare ඇසීම අස්කොල්තාරේ

  
Aspettare බලාසිටීම අස්පෙත්තාරේ

 
Attaccare ගැසීම/සවිකිරීම අත්තක්කාරේ

විසිත්ත කාමරය Soggiorno Living Room






  1. parquet - ලී පොළොව - පර්කේ
  2. sedia - පුටුව - සෙදිආ
  3. tappeto - කාපට් එක - තප්පේතො
  4. divano - පුටු සැටිය, සෝෆා එක - දිවානෝ
  5. tavolino - කොෆී ටේබල් - තවොලීනෝ
  6. lampada - කුඩා විදුලි පහන - ලාම්පදා
  7. cuscino - කුඩා කොට්ටය, කුෂන් එක - කුෂිනෝ
  8. quadro - සිතුවම - ක්වාද්රො
  9. camino - චිමිණිය - කමීනො
  10. cassetto - ලාච්චුව - කස්සෙත්to
  11. libreria - පොත් රාක්කය ලිබ්‍රේරිආ
  12. televisore - රුපවහිනී යන්ත්‍රය තෙලෙවිසෝරෙ
  13. lampadario - විශාල විදුලි පහන ලම්පදාරිඕ
disclamer: this image is taken from http://www.impressiveinteriordesign .com and the image is belongs to its owners.

sabato 26 agosto 2017


Colorepronuncia in italianoColours sinhala pronounceColours in sinhala Colours in English
Rossoරොස්සොratuරතුred
Giallo
ජල්ලෝkahaකහyellow
Verde
වේර්දේkolaකොළgreen
Bianco
බිඅන්කෝsuduසුදුwhite
Neroනේරෝkaluකළුblack
Blueබ්ලූnilනිල්blue
Rosaරෝසාrosaරෝසpink
Grigioග්රීජෝaluඅළුash
Arancioneඅරන්චෝනෙtembiliතැඹිළිorange
Azzurroඅzඋර්රෝla nilලා නිල්light blue
Violaවීඕලාdamදම්purple
Marroneමර්රෝනේdumuruදූඹුරුbrown
Fucsiaෆූක්සියාthada rosaතද රෝසfucsia
Magentaමජෙන්තාmagentaමැජන්ටාmagenta
Oroඕරෝranරන්gold
Borgognaබොර්ගෝඥාburgundyබගන්දඩිBurgundy
Cianoචානෝla nilලා නිල්cyan
Bordeauxබොර්දෝdumburuදුඹුරුBordeaux
Lillaලිල්ලාla damලා දම්lilac
Kakiකාකිkakiකාකිkaki
Limeලයිම්la kolaලා කොළlime
Pescaපේස්කාpeachපීච්peach
Oliveඔලීවාoliveඔලීව්olive
Coralloකොරල්ලොcoralකොරල්coral

giovedì 24 agosto 2017

ෆාමසියට යමු let's go to the Pharmacy andiamo alla farmacia

English nameSinhala nameItalian nameItalian pronounceSinhala pronounce
Tabletපෙත්තpastigliaපස්තීල්යාpetta
Capsuleකරලcapsulaකප්සුලාkaralà
Syrupසිරප් එක/ පැණියsciroppoශිරොප්පොsirap eka/peniya
Cottonපුළුන්cotoneකොතොනේpulun
Plasterප්ලාස්ටර් එක cerotto චෙරොත්තෝplaster eka
hydrogen peroxideහයිඩ්‍රජන් පෙරොක්සයිඩ්acqua ossigenataආක්වා ඔස්සිජෙනාතාhadrogen peroxide
Pharmacyෆාමසියfarmaciaෆර්මාචීයාfamaciyà
Supplementsඛනිජ ලවණintegratoreඉන්තෙග්රාතොරේkanijà lavanà
Vitaminවිටමින්vitamineවිතාමිනේvitamin
Syringesirinjarayasiringaසිරින්ගාsirinjaraya
Prescriptionඖෂධ වට්ටෝරුවricettaරිචෙත්තාausciada vattoruva
Pomata/ungenteක්‍රීම්
පොමාතා/ උන්ජෙන්තෙcream eka/ balm eka
Sprayස්ප්‍රේvaporizzatoeeවපොරිzzaතෝරේspray eka
Medicineබෙහෙත්medicinaliමේදිචිනාලිbeheth

andiamo alle poste, Let's go to the Post Office තැපැල් කංතෝරුවට යමු

English nameSinhala nameItalian nameItalian pronounceSinhala pronounce
Envilopeලියුන් කවරේbustaබුස්තාliyun cavare
Stampමුද්දරයfrancobolloෆ්රන්කොබොල්ලෝmuddaraya
Registerd Mailරෙජිස්ටර් තැපෑලraccomandataරක්කොමන්දාතාregistar thepela
Letterලියුමletteraලේත්තෙරාliyuma
Telegramවිදුලි පණිවිඩයtelegramma තෙලෙග්‍රාම්මාviduli panividaya
Boxපෙට්ටියpaccoපක්කොpettiya
Billබිලbollettaබොල්ලෙත්තාbil eka
Zip codeසිප් කෝඩ්එකcodice Capකොදිචේ කප්zip code eka
Mail boxතැපැල් පෙට්ටියcasella postaleකසෙල්ලා පොස්තාලේliyun pettiya

domenica 2 luglio 2017

දොස්තර ගාවට යමු andiamo dal medico let's go to the Doctor

English nameSinhala nameItalian nameItalian pronounceSinhala pronounce
headacheඔලුවේ කැක්කුමmal di testaමල් දි තේස්තාoluve kekkuma
coldසෙම්ප්‍රතිෂ්‍යාවraffreddoreරෆ්ෆ්‍රේද්දෝරේsemprathishava
feverඋණfebbreෆේබ්රෙuna
fluවෙෙරස් උණinfluenzaඉන්ෆ්ලුවෙන්සාvairas una
pharyngitisසෙම්ගෙඩිmal di gola/gola infiammata/ faringiteමල් දි ගෝලා/ ගෝලා ඉන්ෆිඅම්මාතා/ ෆරින්ජීතෙsem gedi
asthmaඇදූමasmaආස්මාeduma
coughකැස්සtosseතොස්සේkessa
stomach acheබඩේ අමාරුවmal di panciaමල් දි පාන්චාbade amaruva
styeනගණයorzaioloඔර්zaයීඕලෝnaganaya
catarrh/rheumසෙමcatarroකතාර්රෝsema
heartacheපපුවේ අමාරුවmal di cuoreමල් දි කුඕරේpapue amaruva
skin diseaseහමේ ලෙඩmalattia della pelleමලත්තියා දෙල්ලා පෙල්ලේhame leda
stingදැවිල්ලbrucioreබ්රුචෝරේdevilla
itchකැසීමpruritoප්රුරීතොkesima

giovedì 29 giugno 2017

giorni days davas

giornipronuncia in italianodavas sinhala pronouncedavas in sinhaladays in English
LunedìලූනෙදීSandudaසඳුදාMonday
Martedìමර්තෙදීAngaharuvadaඅඟහරුවාදාTuesday
Mercoledìමෙර්කොලෙදීBadadaබදාදාWednesday
GiovedìජෝවේදීBrahaspatindaබ්‍රහස්පතින්දාThursday
Venerdìවෙනේර්දීSikuradaසිකුරාදාFriday
SabatoසාබතෝSenasuradaසෙනසුරාදාSaturday
DomenicaදොමේනිකාIridaඉරිදාSunday

months mesi masa මාස

mesepronuncia in italianomonths sinhala pronouncemonths in sinhalamonths in English
Gennaioජෙන්නායීයෝJanavaariජනවාරිJanuary
Febbraioෆෙබ්බ්‍රායීයෝPebaravaariපෙබරවාරිFebruary
Marzoමාර්සොMaarthuමාර්තුMarch
Aprileඅප්‍රිළේApreelඅප්‍රේල්April
Maggioමාජ්ජෝMeiමැයීMay
Giugnoජූන්යෝJuuniජුනිJune
Luglioලුල්යෝJuuliජූලීJuly
Agostoඅගෝස්තෝAgoosthuඅගෝස්තුAugust
Settembreසෙත්තේම්බ්‍රේSepthembàrසැප්තැම්බර්September
Ottobreඔත්තොබ්‍රේOctombàrඔක්තෝම්බර්October
Novembreනොවේම්බ්‍රේNovembàrනොවැම්බර්November
Dicembreදිචේම්බ්‍රේDesembàrදෙසැම්බර්December

sabato 18 marzo 2017

I numeri අංක/ඉලක්කං


numero numero in lettere pronuncia numero in sinhala pronuncia in italiano
0 zero සේරෝ බිංදුව binduva
1 uno උනෝ එක eka
2 due දූඑ දෙක deka
3 tre ත්‍රේ තුන thuna
4 quattro ක්වාත්ත්‍රෝ හතර hathara
5 cinque චිංකුඑ පහ paha
6 sei සේයි හය haya
7 sette සෙත්තේ හත hatha
8 otto ඔත්තෝ අට ata
9 nove නෝඒ නවය navaya
10 dieci දිඑචි දහය dahaya
11 undici උන්දිචි එකොළහ ekolaha
12 dodici දොදිචි දොළහා dolaha
13 tredici ත්‍රේදිචි දහතුන dahathuna
14 quattordici කුඅත්තෝර්දිචි දාහතර dahathara
15 quindici කුයින්දිචි පහළොව pahalovà
16 sedici සේදිචි දාසය daasayà
17 diciasette දිචසෙත්තෙ දාහත daahathà
18 diciotto දිචඔත්තො දහඅට daha ata
19 diciannove දිචනෝවෙ දහනවය daha navaya
20 venti වෙන්ති විස්ස vissa
21 ventuno වෙන්තුනෝ විසිඑක visieka
30 trenta ත්‍රෙන්තා තිහ thihà
40 quaranta ක්වාරාන්තා හතලිහ hathalihà
50 cinquanta චිංක්වාන්තා පනහ panaha
60 sessanta සෙස්සාන්තා හැට heta
70 settanta සෙත්තාන්තා හැත්තෑව heththeva
80 ottanta ඔත්තාන්තා අසූව asuuva
90 novanta නොවාන්තා අනුව anuuva
100 cento චෙන්තො සීය seeya
200 duecento දූඑචෙන්තො දෙසීය deseeya
1000 mille මිල්ලෙ දාහ daaha
1000000 un milione උන් මිලිඕනෙ ලක්‍ෂය lakshaya
1000000000 un miliardo උන් මිලිආර්දෝ කෝටිය kootiyà

venerdì 17 marzo 2017

Domande di ogni giorno එදිනෙදා භාවිතා වන ප්‍රශ්ණ සහ පිළිතුරු

Scusi, mi potrebbe dire che ore sono?
ස්කූසි, මී පොත්රෙබ්බේ දීරේ කේ ඕරේ සොනෝ?
සමාවන්න, මට වෙලාව කීයද කියන්න පුලුවන්ද?

Questo autobus passa in via Garibaldi?
කුඑස්තො අවුතොබුස් පාස්සා ඉන් වීයා ගරිබාල්දී?
මේ බස් එක ගරිබාල්දී පාරෙන් යනවද?

L'autobus numero 20 (venti) è già passato?
ල අවුතොබුස් නූමෙරෝ 20 වෙන්ති ඒ ජා පස්සාතෝ?

අංක 20 විස්ස බස් රථය ගියාද/පහු උනාද?

Buongiorno, Vorrei un cappuccino e un brioche Per favore.
බුඔන්ජෝර්නෝ, වොර්රෙයී උන් කපුච්චීනෝ ඒ උන් බ්‍රියෝශ් පෙර් ෆවෝරේ

සුභ දවසක්, කරුණාකර මට කපුචිචීනෝ කෝපි එකක් සහ බ්‍රියෝශ් එකක් දෙන්න

Questo vestito mi sta grande, avrebbe la taglia più piccola?
කුඑස්තෝ වෙස්තිතෝ මි ස්තා ග්‍රාන්දේ, අව්රෙබ්බේ ලා තාග්ලිආ පියු පික්කොලා?

මේ ඇඳුම මට ලොකුයි, මේකේ පොඩි සයිස් එක තියෙනවද?

Buongiorno, vorrei un biglietto per metro/treno/Autobus, grazie.

බුඔන්ජෝර්නෝ, වොර්රෙයී උන් බිග්ලියෙත්තෝ පෙර් මෙට්රො/ත්‍රේනෝ /අවුතොබුස්
සුභ දවසක්, මට ටිකට් එකක් දෙන්න මෙට්‍රො එකට/ට්‍රේන් එකට/බස් එකට

Scusi, mi potrebbe dare le indicazioni per andare al comune? la ringrazio

ස්කූසි, මී පොත්රෙබ්බේ දාරේ ලෙ ඉන්දීකාසිඕනි පෙර් අන්දාරේ අල් කොමූනේ? ස්තුතියී.
සමාවන්න, මට ග්‍රාමසේවා කාර්‍යාලයට යන්න මාර්ග උපදෙස් දෙන්න පුලුවන්ද?

Chi è ultimo?
කී ඒ උල්තිමෝ?

කවුද අන්තිම?

Sto molto male, mi serve un antidolorifico. grazie.

ස්තෝ මොල්තෝ මාලේ, මී සෑර්වේ උන් අනතිදොලොරීෆිකෝ
මට ගොඩක් අමාරුයි, මට වේදනා නාශකයක් අවශයී

mercoledì 15 marzo 2017

Mi presento (මී ප්‍රේසෙන්තො) - මම ගැන හඳුන්වා දීම

Salve, mi chiamo Mihiri e ho 20 anni, 
vengo dallo Srilanka. (සාල්වේ, මී කියාමෝ මිහිරි එ හෝ 20 අන්නි)
ආයුබෝවන්, මගේ නම මිහිරි සහ මට අවරුදු 20 කි.

Attualmente abito a Milano e lavoro in una pizzeria. අත්තුවල්මෙන්තෙ අබිතො අ මිලානෝ එ ලවොරෝ ඉන් උනා පිට්සේරීආ. දැනට මම ජීවත්වන්නේ මිලානෝ සහ මම පීසා කඩයක රැකියාවේ නිරතවෙමි. 

Sono una/un ragazza/o solare e responsabile. 
සොනෝ උනා/උන් රගාත්සෝ\රගාත්සා  සොලාරේ එ රේස්පොන්සාබිලේ. මම ධනාත්මක සිතුවිලි සහිත වගකීමෙන් වැඩකරණ පුත්ගලයෙකු වෙමී.

Ho un fratello/una sorella di 22 anni che vive con me. හෝ උන් ෆ්‍රතෙල්ලො/ උනා සොරෙල්ලා දී 22 අන්නි කේ වීවෙ කොන් මේ.  මට මා සමග ජීවත්වන අවුරුදු 22 ක් වන සහෝදරයෙක්ස/හෝදරියක් සිටී

Mi piace vivere in Italia e sto studiando la lingua Italiana. මී පියාචේ වීවෙරේ ඉන් ඉතාලියා එ ස්තෝ ස්ටුදීආන්දෝ ලා ලිංගුආ ඉතාලියානා. මම ඉතාලියේ ජීවත් වීමට කැමැති සහ මම ඉතාලි භාෂාව හදාරයි.
salutare (සලුතාරේ) - ආචාර කිරීම

Buongiorno (බුඔන් ජිඔර්නෝ) -  සුභ දවසක්
Buonasera ( බුඔනා සේඉරා) - සුභ සන්ද්‍යාවක්
Buona notte ( බුඔනා නොත්තේ) - සුභ රාත්‍රියක්
Ciao (චාඕ) - මිත්‍රශිලී ආචාරය පිළිගැනීමට හෝ සමුදීමට
Arrivederci (අ රිවෙදෙර්චි) - නැවත හමුවෙමු  (formal)
Ci vediamo (චී වෙදිආමෝ) - නැවත මුනගැසෙමු
Salve (සාල්වේ) - ආයුබෝවන්



kussiye badu