- parquet - ලී පොළොව - පර්කේ
- sedia - පුටුව - සෙදිආ
- tappeto - කාපට් එක - තප්පේතො
- divano - පුටු සැටිය, සෝෆා එක - දිවානෝ
- tavolino - කොෆී ටේබල් - තවොලීනෝ
- lampada - කුඩා විදුලි පහන - ලාම්පදා
- cuscino - කුඩා කොට්ටය, කුෂන් එක - කුෂිනෝ
- quadro - සිතුවම - ක්වාද්රො
- camino - චිමිණිය - කමීනො
- cassetto - ලාච්චුව - කස්සෙත්to
- libreria - පොත් රාක්කය ලිබ්රේරිආ
- televisore - රුපවහිනී යන්ත්රය තෙලෙවිසෝරෙ
- lampadario - විශාල විදුලි පහන ලම්පදාරිඕ
disclamer: this image is taken from http://www.impressiveinteriordesign .com and the image is belongs to its owners.
Nessun commento:
Posta un commento